1b.app
Скопирована ссылка -

ලාස් සහ අර්නි කියන සහෝදරයෝ දෙන්නා ලොකු මන්දිරයක් උරුම කරගත්තත්, ඒකේ ඉන්න පුංචි මී පැටියෙක් නිසා වෙච්ච විනාශය මතකද? ලෝක ප්‍රකට Mouse Hunt (1997)

විනාඩි 90ක් නොනවත්වා හිනා වෙන්න පුළුවන් මේ සුපිරි ෆිල්ම් එක දැන් ඔයාලට සිංහලෙන් බලන්න පුළුවන් කියලා දන්නවද? 🤩